Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්  

Add comments

ගංගා 103 ක් පිරිසිදු කිරීමේ සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිළිබද පරිසර අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ. සුරකිමු ලංකා වැඩසටහනේ නිල ආරම්භය ලබන 22 වනදා සිදු කෙරෙනවා.මැණික් ගගේ පොලිතීන් සහ ප්ලාස්ටික් රදවන ස්ථාපිත කිරීම මෙන්ම කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්මාලා ප්‍රචලිත කිරීමද මෙම වැඩසහන යටතේ සිදු කෙරෙනු ඇති. මැණික් ගගේ උත්සවයට සමගාමී ලෙස සෙසු ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සුරකිමු ගංගා වැඩසටහන එදිනම ඇරඹීමට නියමිතයි.

මෙරට වන විනාශයක් සිදු වෙමින් පවතින බවට ඇතැම් කණ්ඩායම් ගෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

 

 

 

The post සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG