Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසාද් සාලි අත්අඩංගුවට  

Add comments

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නීතිපති උපදෙස් මත මීට ටික වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක එල්ල වුණා.

ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම පාර්ශ්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

 

 

 

 

 

 

The post අසාද් සාලි අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG