Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධති නවීකරණයට සාකච්ඡා  

Add comments

ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම සදහා ඔස්ට්‍රෙලියා රජය හා අයි.ඕ.එම් ආයතනය සමග සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

ධීවර යාත්‍රා සදහා මෙතෙක් පවතින වී.එම්.එස් යන්ත්‍ර වල ඇති අඩුපාඩු නිසා යාත්‍රා නවීකරණය කිරීමට ඔස්ට්‍රෙලියා රජයේ ආධාර ඇතිව අයි.ඕ.එම්.ආයතනය විසින් කටයුතු කරගෙන යනු ඇත.

මෙම සකච්ඡවට ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංගමයේ මාලදිවයින ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ඇතුලු ධීවර අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

The post ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධති නවීකරණයට සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG