Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගහරු මත ගොඩබැස්සවූ රෝවරය පළමු නිරීක්ෂණ චාරිකාවේ  

Add comments

අගහරු මතට ගොඩබස්වා ඇති රෝවරය සිය පළමු නිරික්ෂණ චාරිකාව ආරම්භ කළා.

මීටර 6 යි දශම 5 ක් එය ගමන් කර ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ. දිනකට මීටර 200 ක් ගමන් කිරීමේ හැකියාව රෝවරයට පවතිනවා. ගොබස්වා සති දෙකකට පසු පළමු නිරීක්ෂණ චාරිකාව සිදුකිරීමටයි කටයුතු කළේ.

සිදීගිය ගංඟාවක් ආශි‍්‍රත භූමිය රෝවරය මගින් නිරීක්ෂණය කර තිබෙනවා. නව පරීක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්දිස්ථානයක් බවයි විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ.

The post අගහරු මත ගොඩබැස්සවූ රෝවරය පළමු නිරීක්ෂණ චාරිකාවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG