සියලු දෙනා එක්ව නිවැරදි ක්‍රමවේදයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පඩුවස්නුවර පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
අත්කමින් ලොවක් දිනන්න යන තේමාවෙන් රට පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200 ක් ආරම්භ කිරීම සිදු කෙරෙනවා. ඒ යටතේ 5 වන පුහුණු මධ්‍යස්ථානය ලෙස කුරුණෑගල පඩුවස්නුවරදී බතික් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
The post නිවැරදි ක්‍රමවේදයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි appeared first on ITN News.
Post a Comment