Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත අඛණ්ඩව ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි  

Add comments

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අඛණ්ඩව සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව නිවේදනය කරන්නේ. එන්නත ලබාගැනීමෙන් පසු ලේ කැටි ගැසීමට ලක් වන බවට මත පල වීමත් සමග එරම රටවල් එන්න ලබාදීම  තාවකාලිකව අත්හිටයුවනු ලැබුවා. කෙසේ වුවද ලේ කැටි ගැසීම හා එන්නත අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. එන්නත ලබාගත් කිහිප දෙනෙකුගේ ලේ කැටි ගැසී ඇති බවට වාර්තා වුවද එන්නත ලබාදීම අත්හිටුවීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මේ වන තෙක් හමු වී නැහැ.

 

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත අඛණ්ඩව ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG