Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ වංචාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු 36 හැවිරිදි පුද්ගලයෙක්. උපපොලිස් පරික්ෂකවරයෙකු ලෙස ව්‍යාජ නිල ඇදුමෙන් සැරසී ගත් ඡායාරූප ඔහු අන්තර්ජාලයට ද එක් කර තිබුණා.

 

The post උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG