Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් විරු සැමරුම වෙනුවෙන් දිවයින පුරා උත්සව රැසක්  

Add comments

අදට යෙදී ඇති 157 වන පොලිස් විරු සැමරුම වෙනුවෙන් දිවයින පුරා උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

1864 වසරේ සූර සරදියල් ඇතුළු ඔහුගේ සගයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේ දී පොලිස් කොස්තාපල් සභාන් දිවි පිදුවා. එම සිද්ධිය මුල්කර ගනිමින් සෑම වසරකම මාර්තු මස 21 වනදා පොලිස් විරු සැමරුම සිදු කෙරෙනවා. අද දිනයේත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පොලිස් විරු සැමරුම් පැවැත්වෙනවා.

The post පොලිස් විරු සැමරුම වෙනුවෙන් දිවයින පුරා උත්සව රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG