Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීගමු කලාපයේ ධීවර කාර්මිකයන් විරෝධතාවක  

Add comments

මීගමු කලාපයේ සුළුපන්න ධීවර කාර්මිකයන් සාමකාමී විරෝධතාවක නිරත වුණා.

තම ධීවර රැකියාව කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමිනුයි මෙම ධීවරයන් උද්ඝෝෂණයක නිතර වුණේ. තමන්ට තවත් ධීවරයින් පිරිසකගේ තර්ජනවලට ලක්වීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ගැටලුව විසදා දෙන ලෙස දලතුර, පිටිපන ලීන්ස්වෙල්ල  ආදී ප්‍රදේශවල ධීවර කාර්මිකයන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

The post මීගමු කලාපයේ ධීවර කාර්මිකයන් විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG