Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ජන්ටිනා ජනපතිගේ වාහනයට ප්‍රහාරයක්  

Add comments

ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් ගමන්ගත් වාහනයකට විරෝධතාකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප්‍ර දේශයේ මිනි බස් රථයකින් ගමන් කරමින් සිටියදී විරෝධතාකරුවන් කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔවුන් ගල්මුල්වලින්  ජනාධිපතිවරයා ගමන් ගත් මිනි බස් රථයට  පහර දී තිබෙනවා. ලැව්ගිනිවලින් විනාශයට පත්වූ ප්‍ර දේශ නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපතිවරයා මෙම ප්‍ර දේශයට පැමිණ තිබෙනවා. මෙම විරෝධතාවය එල්ල වී තිබෙන්නේ චුබුට් නම් ප්‍ර දේශයේ සිදු කිරීමට ගිය කැණීමක් සම්බන්ධයෙනුයි.

 

 

 

 

The post ආර්ජන්ටිනා ජනපතිගේ වාහනයට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG