රබර් වගාවේ කොළ මැලවීමේ රෝගය මැඩලීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටියන්තොටදී පැවැත්වුණා.
රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහනට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද එක්වුණා. දිලීර ආසාදනයක් මගින් මෙම රෝගය රබර් ශාකවලට වැළදෙනවා. ඒ සඳහා අවශ්‍ය බෙහෙත් කොළ මතට ඉසීම සදහායි ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ඇත්තේ.
The post රබර් වගාවේ කොළ මැලවීමේ රෝගය මඩින්න ඩ්‍රෝන තාක්ෂණය appeared first on ITN News.
Post a Comment