Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් හමුදා ගුවන් සංදර්ශනයේ සමාප්ති උලෙළ අගමැති ප්‍රධානත්වයෙන් (Photos)  

Add comments

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ ගුවන් සංදර්ශනයේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

1951 වසරේ මාර්තු මස 2 වනදා රාජකීය ගුවන් හමුදාව ලෙස මෙරට ගුවන් හමුදාවක්  පිහිටුවීම සිදුවුණා. 1972 වසරේ මැයි මස 22 වනදා එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වුණා. සුරකිමු ලකඹර යන තේමාව යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේ දී විශිෂ්ට සේවාවක් ඉටුකළා.  70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ ගුවන් සංදර්ශනය දින 3ක් පුරා පැවතුනා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ඉන්දීය ගුවන් හමුදාව එක්වයි සංදර්ශනය සංවිධාන කළේ.

 

 

 

 

 

 

The post ගුවන් හමුදා ගුවන් සංදර්ශනයේ සමාප්ති උලෙළ අගමැති ප්‍රධානත්වයෙන් (Photos) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG