Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි  

Add comments

කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසකට හෙට පැය පහලොවක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශකළා.

ඒ පෙරවරු නවයේ සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා. කොළඹ 01, 03, 09 , 14 සහ කඩුවෙල ප‍්‍රදේශය ඊට ඇතුලත්. මීට අමතරව කොළඹ 02, 07, 08 සහ 10 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවයි මණ්ඩලය සදහන් කළේ.

මේ අතර ලක්ෂයකට වැඩි පිරිසක් සදහා සෙත සලසන කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන සදුදා ජනතා අයිතියට පත්වනවා. ව්‍යාපෘතියට වැයකර ඇති මුදල රුපියල් මිලියන එකොලොස් දහස් හත්සිය අනූ පහක්.

The post හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG