බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 29 වන සඳුදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි මේ බව අවධාරණය කෙරුණේ. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ ද අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
The post රටේම දරුවන් සඳුදා උදෑසන සිටම යළිත් පන්ති කාමරයට appeared first on ITN News.
Post a Comment