Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද දිනයේ ප‍්‍රදේශ කිහිපයකට වැසි  

Add comments

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවල ද වැසි අපේක්ෂා කරනවා. ඇතැම් ප‍්‍රදේශවල මිලිමීටර සියය ඉක්මවන තරමක තද වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

The post අද දිනයේ ප‍්‍රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG