Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේල්ලවීදියේ ගමන් මල්ලක අභිරහස් මළසිරුරක් (VIDEO)  

Add comments

ගමන් මල්ලක් තුළ සඟවා දමාගොස් තිබූ මලසිරුරක් කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය සහ කොළඹ මහේස්ත්‍රාත්වරිය එම ස්ථානයට පැමිණ පරික්ෂණ පැවැත්වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

පොලිස් නිල සුනඛයින් යොදාගිමින් අවට ප්‍රදේශ නිරීක්ෂණය කෙරුණා. මෙම ගමන්මල්ල රැගෙන යන අයුරු අවට සීසීටීවී කැමරාවකද සටහන් වී තිබෙනවා.

The post වේල්ලවීදියේ ගමන් මල්ලක අභිරහස් මළසිරුරක් (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG