Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කෙරේ  

Add comments

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ  ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපතිවරයා  අනුමැතිය ලබා දී තිබෙනවා

එක්සත් තව්හිද් ජමාද්, සිලොන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාද් යන සංවිධානද මෙම ලැයිස්තුවට ඇතුළත්. ඊට අමතරව ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් ඇට් ජමියුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි එස් අයි එස්, අල්කයිඩා, සේව්ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් ලැයිස්තුවේ සදහන් අනෙකුත් සංවිධානයි.

 

 

 

 

 

 

 

 

 

 

The post ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG