මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 112 දෙනෙකු වාර්තා වෙයි වාර්තා වන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94,448 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 112ක් appeared first on ITN News.
Post a Comment