රැකියා බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්න වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී මන්ත්‍රිවරයා ඒ බව ප්‍රකාශ කළා.
The post අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමට සුදානම් appeared first on ITN News.
Post a Comment