Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2021 සා.පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න  

Add comments

2021 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 ඉරිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම්කර ඇති බව ද සඳහන්.

ඔහු මේ බව කියා සිටියේ, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

The post 2021 සා.පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG