Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපරාධකරුවෙකුගෙන් මිලියන 136ක් සිය ගිණුමට ගෙන්වා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සැගව සිටින අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරාගෙන් රුපියල් මිලියන 136 ක් සිය ගිණුමට ගෙන්වා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ අපරාධ කර පලාගිය මෙම අපරාධකරු විදේශගතව සිට විවිධ ජාවාරම්වලින් උපයන මුදල් මෙරටට එවන බව වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

 

 

 

 

 

 

 

 

 

The post අපරාධකරුවෙකුගෙන් මිලියන 136ක් සිය ගිණුමට ගෙන්වා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG