පසුගිය පැය 24 තුළ නිරෝධායන නීතින් උල්ංළඝණය කළ 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන නීති පිළිපදින ලෙස කොතරම් දැනුවත් කළ ද ඇතැම් පුද්ගලයින් එය නොසලකා හරින බව දක්නට ලැබෙනවා.
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ බොහෝ පිරිසක් මුඛ ආවරණ නොපැළද මහමග ගමන්කරනු දක්නට ලැබුණා.
එවැනි පුද්ගලයන් 36 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කළ බවයි කාත්තන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.
The post පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ංළඝණය කළ 145ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment