Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ සමඟ අත්අඩංගුවට  

Add comments

විදේශීය රටක නිෂ්පාදිත එහෙත් මෙරට දක්නට නොලැබෙන ගිනි අවියක් උණ්ඩද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේයන්ගොඩ මුද්දරගම ප්‍රදේශයේ කාලයක් වසා දමා ඇති නිවසක සිවිලිමේ සඟවා තිබියදීයි මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනුණේ. ඒ පල්ලෙවෙල පොලීසිය මගින්. මෙම ගිනි අවිය ඇමෙරිකාවේ නිෂ්පාදිත එකක් බවයි පොලීසිය පවසන්නේ. කුමන හෝ අපරාධයකට මෙය රැගෙන එන්නට ඇතැයි සැක කරන පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

The post විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG