සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් සියලු වෘත්තිය පුහුණු ආයතනවලට 2021 වසර සඳහා නව අභ්යාසලාභීන් බඳවා ගැනීම 2021 අප්රේල් 28 දිනට සැලසුම් කර තිබුණ ද වත්මන් කොවිඩ් ව්යාප්තිය නිසා එය කල් දමා තිබේ.
බඳවා ගැනීමේ මීළඟ දිනය පසුව දැනුම් දෙන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The post වෘත්තිය පුහුණු ආයතනවලට නව අභ්යාසලාභීන් බඳවා ගැනීම කල්යයි appeared first on ITN News.
Post a Comment