Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොරි රථයක් ත්‍රී රෝද රථයක් මතට පෙරලීමෙන් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පස්සර අනතුරින් අවාසනාවන්ත විදියට ජීවිත 14 ක් අහිමි වෙච්ච සිද්ධියේ උණුසුම යන්නත් කළින් අද තවත් අනතුරක් සිද්ධ වුණා.

නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය ආසන්නයේ මහවංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රී රෝද රථයක් මතට පෙරලීමෙන් මෙම අනතුර සිදු වුණා. ත්‍රී රෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තුන් දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.  මිය ගිය කාන්තාවන් අවුරුදු 18, 51 හා 52 යන වයස් සීමාවන්ගේ පසුවන අය බයයි  පොලීසිය පවසන්නේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු නුවරඑළිය මහරෝහලට ඇතුළත් කෙරුණා. ලොරි රථයේ රියදුරාට වංගුවේදී සිය රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වූ  බවයි මූලික පරික්ෂණවලින් හෙළි වුණේ.

 

 

 

 

 

The post ලොරි රථයක් ත්‍රී රෝද රථයක් මතට පෙරලීමෙන් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG