Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි  

Add comments

ගෙවුණු දින 4 කදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135 ඉක්මවා ගියා.

ගෙවී ගිය දින 4 ක කාලය තුළදී වාහන පන්ලක්‍ෂ පහළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට පිවිස තිබෙනවා.

පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ ආදායම මිලියන 8 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අධිවේගී මාර්ගයේ වාහන අතර පරතරය පිළිබද සැළකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ පසුගිය දින කිහිපය තුළදී ඇති වූ අනතුරු සැළකිල්ලට ගනිමින්.

The post ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG