පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

The post ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය appeared first on ITN News.
Post a Comment