Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවාන දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට  

Add comments

තායිවාන දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 66 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ සංචාරකයින් ඇතුලු මගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගත්තා. දුම්රිය උමං මගට පිවිසීමට පෙර ඒ අසල නතර කර තිබූ නඩත්තු ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුවුණා. නඩත්තු ට්‍රක් රථය භාරව සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබෙනවා. මෙම දුම්රිය අනතුර දශක 4 කට පසු තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි සැලකෙන්නේ.

 

 

The post තායිවාන දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG