Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ තවත් නොදුටු දර්ශන කිහිපයක් මාධ්‍යට  

Add comments

අමෙරිකා පොලිස් නිලධාරියෙකු දණහිසින් ගෙල සිර කරගෙන සිටීම නිසා ජීවිතක්ෂයට පත්වූ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් එම අවසානාවන්ත සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ පටිගත වූ තවත් දර්ශන කිහිපයක් නිකුත් වී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් ශාවින්ට එරෙහි නඩු විභාගයෙදීයි. එම දර්ශන ඩෙරෙක් ශාවින්ගේ සිරුරේ සවිකර තිබූ කැමරාවක පටිගත වූ රූප පෙළක් බවයි පැවසෙන්නේ. නඩු විභාගයේදී ඩෙරෙක් ශාවින් පවසා සිටියේ ජොර්ජ් ෆ්ලොයිඩ්ගෙන් හානි කර තත්ත්වයක් සිදුවේ යැයි සිතා මෙලෙස ඔහු මර්දනය කිරීමට තමා පියවර ගත් බවයි.

The post ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ තවත් නොදුටු දර්ශන කිහිපයක් මාධ්‍යට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG