Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව සංචාරක අධිකාරියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය  

Add comments

2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක අධිකාරියක්  ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මඩකලපුව, වව්නියාව හා යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් පළ කළා.

තේ වගාව සදහා දැනට ගෙවනු ලබන සහනාධාර මුදල් සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

 

 

 

 

The post නව සංචාරක අධිකාරියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG