වන විනාශය නතර කරන්නැයි රජයට බල කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් කොළඹදී අද (06) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.
විරෝධතාව ආරම්භ වුණේ තුම්මුල්ල මංසන්ධියෙන්.
අනතුරුව විරෝධතාකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාර දීමටත් කටයුතු කළා.
The post වන විනාශය නතර කරන්නැයි රජයට බල කරමින් එජාපය උද්ඝෝෂණයක appeared first on ITN News.
Post a Comment