Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රධාන තොග අලෙවි සැල් හා ගබඩා පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක්  

Add comments

ප‍්‍රධාන තොග අලෙවි සැල් හා ගබඩා පරික්ෂා කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියයි එය මෙහෙයවන්නේ. උත්සව සමයේදී වෙළදපළට පැමිණෙන කල්ඉකුත්වූ හා භාවිතයට නුසුදුසු භාණ්ඩ පිලිබද සොයා බැලීමයි අරමුණ.

සෑම දිස්ති‍්‍රක්කයකම එය කි‍්‍රයාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ.

The post ප‍්‍රධාන තොග අලෙවි සැල් හා ගබඩා පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG