මඩකලපුව කාන්තන්කුඩි නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් සෞඛ්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.
සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ එල් එම් නෆීල් මහතාගේ මූලිකත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් විසිනුයි මෙම නිරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණන ස්ථාන මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළ ස්ථාන රැසක් වැටලීමට ලක් වුණා. උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම වැටලීම් සිදු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ.
The post කාන්තන්කුඩි නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් සෞඛ්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණයට appeared first on ITN News.
Post a Comment