Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කර ගන්නා බව ධීවර ඇමති කියයි  

Add comments

මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් කඩිනමින් නිදහස් කර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ධීවර යාත්‍රා 2 ක් හා ධීවර කාර්මිකයන් 12 දෙනෙකු මියන්මාර අත්අඩංගුවේ පසුවනවා. ඔවුන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පවුල්වල ඥාතීන් ධීවර අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. ධීවරයන් අත්අඩංගුවේ පසුවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි ඥාතීන් පෙන්වා දුන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් මිදී ක්‍රියා කරන මියන්මාරය වැනි රටක් සමග ගනුදෙනු කිරීමේදී ගැටලු ඇතිවන බවත් ධීවරයන් නිදහස් කර ගැනිමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

 

The post මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කර ගන්නා බව ධීවර ඇමති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG