Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි  

Add comments

ඊශ්‍රායලයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.

පවතින දේශපාලන අස්ථාවරත්වයත් සමග පසුගියදා පැවති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට මෙන්ම සෙසු පක්ෂවලටද බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම නව රජය පත් කර තිබෙනවා.

2009 වසරේ සිට බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ පාලකයා ලෙස කටයුතු කරනවා. පසුගිය මාර්තු විසිතුන්වනදා ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්වූයේ වසර දෙකක් තුළ එරට පැවැත් වූ හතරවන මැතිවරණය ලෙසයි.

 

 

 

The post ඊශ්‍රායලයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG