Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුම බලාත්මක කිරීම කෙරෙහි ඉරාණයේ අවධානය  

Add comments

ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී ධනාත්මක වශයෙන් කටයුතු කරන බව ඉරාණය පවසනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් පිරිසක් සමග ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැති සාකච්ඡාකවදී ඉරාන නියෝජිතයන් මේ බව සදහන් කර ඇත්තේ. ඔබාමා පරිපාලනය යටතේ 2015 වසරේ දී ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම යළි බලාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වුණා. ඒ සදහා සාකච්ඡා පැවැත්වීමට ක්‍රියාකාරී කමිටුවක් පත්කරගැනීමට ද තීරණය කෙරුණා. 2018 වසරේ දී හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම යටතේ ඉරානය සමග පැවති න්‍යෂ්ටික ගිවිසුම ආපසු හැරවුණා.

 

 

The post ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුම බලාත්මක කිරීම කෙරෙහි ඉරාණයේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG