අල්ලස් කොමිසමට අසත්‍ය චෝදනා සිදුකරන අයට විරුද්ධව නඩු පැවරීමට කොමිසමටම හැකියාව ඇති බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවුණා.
දූෂණය සහ වංචාව මුලිනුපුටාදමන්න පුළුවන්ද යනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි මේ බව හෙළිවුණේ.
The post අසත්‍ය පතුරුවන්නන්ට අල්ලස් හා දූෂණ කොමිසමෙන් නඩු appeared first on ITN News.
Post a Comment