Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ප්‍රතිසන්ධානය වෙනවා  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවන අයුරින් ඉදිරි වැඩකටයුතු සංවිධාන කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සකස් කරන ලද යෝජනා ඇතුළත් කෙටුම්පත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේවෙත පිරිනැමීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසන්ධානය කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සදහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,  පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා.

The post පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ප්‍රතිසන්ධානය වෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG