Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන්ගේ පුරප්පාඩුවට ගම්පහෙන් අජිත් මාන්නප්පෙරුම  

Add comments

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුවීමත් සමඟ සමගිජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ලයිස්තුවේ ඊළග සිටින්නේ අජිත් මාන්නප්පෙරුම මහතායි.

එම මන්ත්‍රී ධුරය සදහා අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

The post රන්ජන්ගේ පුරප්පාඩුවට ගම්පහෙන් අජිත් මාන්නප්පෙරුම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG