Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට ඉදිරියට ගියත් පක්ෂය පසුබෑමක – අනුර ඇත්ත පිළිගනී  

Add comments

රට ඉදිරියට ගියත් පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. හිගුරක්ගොඩ පැවති පනස් වෙනි අප්‍රේල් විරු සැමරුමට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

හිගුරක්ගොඩ තාරුකා මණ්ඩපයේ දී පැවති මෙම උත්සවය ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් නායක ටී බී සරත් මහතා විසින් සංවිධානය කර තිබුණා. සැමරුම් ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණා.

මේ වෙනුවෙන් සංවිධානය කළ ගම්පහ විරු සැමරුම කිරිල්ලවල ප්‍ර දේශයේ දී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. 71 අරගලයට‌ සම්බන්ධ වැඩිහිටියන් පිරිසක් ද මේ සදහා එක්ව සිටීම විශේෂත්වයක්.

The post රට ඉදිරියට ගියත් පක්ෂය පසුබෑමක – අනුර ඇත්ත පිළිගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG