Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්සව සමයේ ජනතාවගේ හැසිරීම කොරෝනාවට යළි අත වනයි  

Add comments

කොරෝනා අවධානම හමුවේ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ජනතාව විශාල වශයෙන් එක්රැස් වෙමින් කටයුතු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දෙන්නේ.

 

The post උත්සව සමයේ ජනතාවගේ හැසිරීම කොරෝනාවට යළි අත වනයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG