Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු වාර්තාව ගැන විමර්ශන කරන අනුකමිටුවේ වාර්තාව ජනපතිට දෙන්න සූදානම්  

Add comments

පාස්කු වාර්තාව සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අනිද්දා දිනයේ භාරදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

The post පාස්කු වාර්තාව ගැන විමර්ශන කරන අනුකමිටුවේ වාර්තාව ජනපතිට දෙන්න සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG