දුම්රිය නැවතුම්පොළවල කිව් ෂොප් වෙළෙදසල් පිහිටුවීමේ වැඩසටහන යටතේ හෝමාගම දුම්රියපොළ ස්ථානයේ කිව් ෂොප් වෙළෙදසලක් ආරම්භ කිරීම අද සිදුකෙරුණා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි නව කිව් ෂොප් වෙළෙදසල ආරම්භ කෙරුණේ. ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට ජනතාවට මෙමගින් ඉඩ සැලසෙනවා. දිවයින පුරා දුම්රිය නැවතුම්පොළ 340 ක මෙම වෙළෙදසල් ආරම්භ කිරීමට නියමිතයි.
The post හෝමාගම දුම්රියපොළට කිව් ෂොප් වෙළෙඳසලක් appeared first on ITN News.
Post a Comment