Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිවේගී මාර්ගයේ අනාරක්‍ෂිතව ගමන් කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක්  

Add comments

අධිවේගී මාර්ගයේ මෝටර් රථයකින් පුද්ගලයන් පිරිසක් අනාරක්‍ෂිත ලෙස ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

 

 

 

 

The post අධිවේගී මාර්ගයේ අනාරක්‍ෂිතව ගමන් කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG