නීතිවිරෝධී ක්‍රියාවල නිරත පිරිස් සදහා දඩුවම් ලබාදීමට රජය කිසිවිටෙකත් පසුබට වන්නේ නැති බව රාජ‍්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
වොලිබෝල් පුහුණුකරුවන් සදහා දෙදින පුහුණු වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. වැඩමුළුව ආරම්භ කෙරුණේ ගම්පහදීයි. දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි පුහුණුකරුවන් 90 දෙනෙකු මේ සදහා එක්ව සිටියා. වැඩසටහන අවසානයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටම රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
The post නීතිවිරෝධී ක්‍රියාවල නිරත පිරිස් සදහා දඩුවම් ලබාදීමට රජය පසුබට වන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment