විපක්ෂයට අවශ්‍යවී ඇත්තේ කුමක් හෝ ගැටලුවක් මුල්කර ගනිමින් බලයට ඒම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. දියතලාව ප්‍රදේශයේ දී අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post විපක්ෂයට අවශ්‍යවී ඇත්තේ කුමක් හෝ ගැටලුවක් මුල්කර ගනිමින් බලයට පැමිණීමටයි appeared first on ITN News.
Post a Comment