ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදු කිරීමට තීරණය කර තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
මේ අතර හුදු දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ඇතැමුන් ක්‍රියා කිරීම හේතුවෙන් චීනයේ සයිනොෆාම් එන්නත මෙරටට ලබාදීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.
The post ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ගැන ගත් තීරණය වෙනස් වෙයි appeared first on ITN News.
Post a Comment