ලබන සතියේ සිට දුඹුරු සීනි කිලෝ 1 ක් රුපියල් 115 ක මිලකට ලබාදීමට සූදානම් බව වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒසේම කුළුබඩුවල මිලත් අඩු කිරීමට මේ වනවිට සැළසුම් සකස් කර තිබෙන බවයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර කියා සිටින්නේ.
The post දුඹුරු සීනි සහ කුළුබඩුත් අඩු මිලට appeared first on ITN News.
Post a Comment