මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ගබඩා තුනක් කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ දී වටලා තිබෙනවා.
හාල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ටින්මාළු, අල, ළූණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙසේ ගබඩාකර තිබියදීයි සොයාගෙන ඇත්තේ. උත්සව සමයේ අලෙවි කිරීම සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර ද්‍රව්‍ය ගබඩාකර තිබුණා.
කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීම සිදුකළා.
The post මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ගබඩා තුනක් වටලයි appeared first on ITN News.
Post a Comment