Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායකවරයා තීන්දු ලබාදෙන්නේ නීති උපදෙස් වලට අනුවයි  

Add comments

කතානායකවරයා තීන්දු ලබාදෙන්නේ නීති උපදෙස් වලට අනුව බැවින් පාර්ලිමේන්තුවේ උත්තරීතරීතරභාවය ආරක්ෂා කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි. රංජන් රාමනායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය ගැන අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ 42 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී ආගමික වතාවත් පැවැත්වුණා. ඒ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මතයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ අනුරාධපුර නගරාධිපති එච් පී සෝමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post කතානායකවරයා තීන්දු ලබාදෙන්නේ නීති උපදෙස් වලට අනුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG